Tuesday, August 26, 2014

Los Angeles: Singer Nicki Minaj has knocked pop star Miley Cyrus

Los Angeles: Singer Nicki Minaj has knocked pop star Miley Cyrus off her throne after her "Anaconda" music video became the most watched online.
Minaj's "Anaconda" has broken the record for the most views in 24 hours, snagging the top spot from Cyrus, who previously held the record for her single "Wrecking Ball", reports eonline.com.
පැය 24ක් ඇතුලත වැඩියන්ම නැරඹු වීඩියෝව හැටියට වාර්තා තැබූ Miley Cyrus ගේ වාර්තාව බිඳ දමමින් Nicki Minaj අලුත් වාර්තාවක් තබයි .

කලින් තිබු වාර්තාව වන පැය 24ක් ඇතුලත මිලියන 12.3 බිඳ හෙලමින් මිලියන 19.6ක් පැය 24ක් ඇතුලත මෙමෙ වීඩියෝ ගීතය Music Video නරඹා ඇති බව වාර්තා වේ.




Music video website Vevo announced the news via Twitter, revealing that the "Anaconda" music video has been viewed 19.6 million times in just 24 hours when compared to Cyrus' previous record of 12.3 million views.

www.supremenet.biz
www.lakvisionoriginal.com
www.col3negoriginalchannel.com



Tuesday, July 15, 2014

Mahela Jayawardene Decides To Retire

Sri Lanka Player Mahela Jayawardene Decides To Retire From Test Cricket Matches

මහේල ජයවර්ධන ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

www.lakvisionoriginal.com
www.col3negoriginalchannel.com
www.supremelanka.com


Thursday, July 10, 2014

Pudding with cherries?

Never tried pudding and cherries? 

If you want to make a delicious dessert to serve at the end of a lunch or dinner, try to prepare this chocolate pudding to be served along with fresh cherries. The doses given are for two people, but if you plan to have more guests, you just have to double or triple the dosage regimen to follow. 


Ingredients: 
100 g of fresh cherries 
200 ml of fresh whole milk 
40 g of butter 
80 g of sugar 
80 g of dark chocolate 
30 g of cornstarch 




Pour the caster sugar in a saucepan, add the butter and melt on low flame without stirring. Finally add the chopped chocolate and let it melt. If you feel that chocolate can burn, perform this operation in a water bath. 
When the chocolate is completely melted, add the dissolved cornstarch in cold milk and mix well until the mixture is smooth. 
Bring the preparation to the boiling point and cook for three or four minutes. It will be ready when it has thickened and has the consistency of a custard. 
Pour the mixture into two individual molds and let it cool first to room temperature and then in the refrigerator for at least four hours. 
Before serving these chocolate puddings, place gently on a plate and accompany them with fresh cherries that you can use as decoration.

Wednesday, July 9, 2014

Sinhalese saves muslims lives

Target-news ------------සිංහල මිනිස්සු මුස්ලිම් දරුවන්ගේ දිවි දික් කරති


අකුරැස්ස ගොඩපිටිය පෝරුතොට හවුපේ මුස්ලිම් නිවසක හටගත් ගින්න මැදිදේ සිටි මාස හයක කුඩා දරුවකු සහ තවත් ළමයින් දෙදෙනකු බේරා ගැනීමට අසල්වැසි සිංහලයෝ සමත් වූහ.
දරුවන්ගේ අම්මා සහ අත්තම්මා නිල්වලා ගඟට රෙදි සේදීමට ගිය අවස්ථාවේදී ගින්න හටගෙන ඇත. දරුවන්ට කිරි හැදීම සඳහා ලිප පත්තු කර ඇතැයි ද එයින් මුළු නිවසම විනාශයට පත් වී ඇතැයිද කියති. මෙම ගින්න නිවීමට සිංහල පිරිස දැඩි වෙහෙසක් ගෙන ඇත. දැඩි රස්නය නිසා කිසිවකුටත් අසලට යෑමෙට හැකි වූයේ නැත.








Source Lankadeepa
Anura S. Liyanage Target-news -Tuesday July 8th 2014-එන්.කේ. ඉද්‍රවංශ, ප්‍රියන්ත දසනායක

Friday, June 27, 2014

"බයිලා ගමුද Remix කරල" Jazz සන්ගිතයට හා "සිරිසගබෝදී" වේග රිද්මයට.

BNS Dell studio remix song
B N S යනු වකවානුවක් ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ පෙරදිග හා අපරදිග සංගීත පරාස එකට මුසුකර දෙමුහුන් (Hybrid) සංගීත පර්යේෂණයක් නියෙලෙමින් සිටි තරුණයෝය, භාතිය තුල පැවති ඔපෙරා සංගීත දැනුම හා එහි හඬ පිළිබද තාක්ෂනයන් භාවිතා කර වරක් ලංකා සංගිතයේ සිතියම වෙනස් කරන්නට විය, ඔවුන් ඉන්දියාවේ "ආශාබෝශ්ලි" "හරි හරන්" වැනි අග්‍රගණයේ ගායකයන් සමගද එකට සිට ලාංකීය ගීතයට සටහනක් තබයි.

ජෝතිපාල, මිල්ටන් මල්ලවරච්ච්යි, රූකාන්ත වැනි ගායකයන් මෙන් ප්‍රවීන කලාකරුවන් ගේ බාධා, අවහිරකම් අඩුවකින් තොරව ජයගන්නට විය. ,සංස්කෘතිය, සම්ප්‍රදාය විසින් මේ යුගලය ද අකල් මරණයකට ලක්කර ඇත. එදා කුහකමනසිකත්වයකින් තොරව බැලුවේ නම් මේ තරුණ දක්ෂතා අද මීට වඩා තියුණු දුර ගමනක් යනු ඇත!~බොක්කා

****මේ පසුගිය දවසක පැවති දෙරණ Dell Studio සජීවී ව ඔවුන්ගේ දක්ෂතා පැයු අයුරු, මෙහි මහේෂ් දෙනිපිටිය,සමන් ලෙනින්,පේෂල,නද්රෝ යන අය BNS සමග වාදනයේ යෙදෙයි****




Post by BOKKA.

Friday, June 20, 2014

Supreme Lanka TV 2

Supreme Lanka TV


තාරුන්‍යයේ නොමියන සැන්දෑව 2014, වෙරෝන නගරයේ මහා කඹ ඇදීමේ තරඟය සහ සංගීත සැණකෙළිය අද සවස සජීවී විකාශනය බලාපොරොත්තු වන්න.


Monday, June 16, 2014

Supreme Lanka TV

Supreme Lanka TV

තාරුන්‍යයේ නොමියන සැන්දෑව 2014, වෙරෝන නගරයේ මහා කඹ ඇදීමේ තරඟය සහ සංගීත සැණකෙළිය අද සවස සජීවී විකාශනය බලාපොරොත්තු වන්න.


Testing... On Air...


Watch live video from supremelanka on www.justin.tv

Sunday, June 15, 2014

Civil Rights Protection.

මෙන්න අපි මුලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ශිෂ්ට සම්පන්න සහ ධාර්මික ක්‍රමය.
මේවා මෙවිදිහට කරලද සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා කියන්නේ?
ආගම බේදයකින් තොරව මිනිසුන්ට ධර්මය සදාචාරය ගැන කියාදෙන අයම මෙසේ හැසිරෙනවනම්, සාමාන්‍ය මිනිසුන් මොනවා කලාම මොකද? No Comment

Friday, June 13, 2014

Religious rights explained by ASP Ajith Rohana

ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහය ..

www.supremelanka.com

www.supremenet.biz

http://verona-news9.blogspot.it/

http://italian-chefs.blogspot.it/

http://wonderful-italy.blogspot.it/

http://supremelankasinhala.blogspot.it/

Religious rights explained by ASP Ajith Rohana

Monday, June 2, 2014

buses for sale

කොළඹ පුත්තලම ධාවනය වෙමින් පවතින හොඳ තත්වයේ බස්රථ 2ක් , මාර්ග ගමන් බලපත්‍ර (Root permits) සමග වහාම විකිණේ.
ලියාපදිංවි අංක GO සහ NA කාණ්ඩ වලට අයත් මෙමෙ බස්රථ වල මිල පිළිවලින් රුපියල් ලක්ෂ 85ක් සහ 95ක් බැගින් වේ.
වැඩි විස්තර සඳහා අමතන්න  ඉතාලිය +39 324-093.4445

Sunday, June 1, 2014

Police Dance in public

Friday, May 23, 2014

Holiday Weekend Meteor Shower

2014 මැයි 24, 25 පුදුමාකාර උල්කාපාත වර්ෂාව 

මේ වසරේ විශාලම උල්කාපාත වර්ෂාව අද (24දා) සහ හෙට (25) පෘථිවිය මත පතිත වේ. මෙම උල්කාපාත වර්ෂාව පියවි ඇසෙන් හොදාකාරවම දැකබලා ගැනීමේ අවස්ථාව ඇත්තේ උතුරු ඇමෙරිකාවේ හා කැනඩාවේ වැසියන්ට බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසයි. ලංකාවට මෙම උල්කාපාත වර්ෂාව ඇදහැලෙනුයේ දහවල් කාලයේ වන හෙයින් මෙරට ජනතාවට එය දැකබලා ගැනීමේ අවස්ථාව නොලැබෙන නමුත් වෙනදාට වඩා රාත්‍රි කාලයේදී උල්කාපාත දැකගත හැකිවනු ඇති බව පෙරේරා මහතා පවසයි.

 මෙය ධූමකේතුවක් ගිය මාර්ගයක් හරහා පෘථිවිය ගමන් කරනු ලබන දුර්ලභ අවස්ථාවක් වන හෙයින් විශාල උල්කාපාත ප්‍රමාණයක් දැකගත හැකි වන අතර, ඒවා ක්‍ෂිතිජයේදීම ගිනිගෙන දැවී දූවිලි ලෙස පොළවට පතිත වන හෙයින් එයින් කිසිදු හානියක් නොවන බවද ඒ මහතා කීය


පහත දැක්වෙන්නේ එම උල්කාපාත වර්ෂාව දැකගන්න නොහැකි අයට ඉතාමත් දර්ශනීය උල්කාපාත ප්‍රතිනිර්මාණයක්. 
හොඳින්ම බලාගන්න Full Screen ඔබන්න.

Ascendance from



 If you've ever wanted to wish upon a shooting star, you'll have plenty of chances late tonight and into early Saturday morning.
An exquisite meteor shower dubbed the May Camelopardalid may put on a never-before-seen spectacle that has the potential to rival, or even exceed, the Perseid meteor shower of August. 

ABC US News | ABC International News

Tuesday, May 20, 2014

Sri Lanka marks 5th anniversary of war victory

ශ්‍රී ලංකා උතුරු නැගෙනහිර ත්‍රස්තවාදය දුරු කිරීම 5 වන  සැමරුම ඉතාලියේදී.....




Sri Lanka marks 5th anniversary of war victory

COLOMBO, SRI LANKA—Sri Lanka’s government marked the fifth anniversary of its civil war victory over ethnic Tamil separatists on Sunday by displaying the country’s military strength, while preventing Tamil civilians from publicly remembering their dead.
The government’s approach highlights the deep ethnic polarization that remains in this island nation despite the end of the quarter-century civil war.
President Mahinda Rajapaksa presided over a Victory Day ceremony in the southern coastal town of Matara, where military personnel paraded in the streets with tanks and artillery guns, while fighter jets flew overhead.




වසර 30 කට අධික කාලයක් පුරා සිංහල, දෙමල ජනතාව මුහුණදුන් LTTE ත්‍රස්තවාදී ක්‍රියා වලට නිමාවක් ගෙනදෙමින් ශ්‍රී ලංකාව යලිත් එක්සත් කල එම ත්‍රස්තවාදය තුරන්කිරීම පස්වන වරටත් ශ්‍රී ලංකා ජනරජය උත්සවාකාරයෙන් සමරන අතර ...
ඉතාලියේදී   
මෙය සැමරීම නිමිත්තෙන් දීප ව්‍යාප්තව වගර කිහිපයකම වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතී.
මේ සඳහා පුත්තලම් දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්නප්පු ප්‍රධාන සංවිධායක අරුන්ධිත ප්‍රනාන්දු මහතාද ,
වයඹ පළාත් අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂ මැතිතුමාද,
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දඹදෙණිය ආසනයේ ප්‍රධාන සංවිධායක ශාන්ත බණ්ඩාර මහතා සහ 
ඉතාලි ශ්‍රී ලංකික තානාපති තුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මිලානෝ නගරයේ උත්සවාකාරයෙන් යුද්ධයෙන් ජිවිත අහිමි වුවන්ට උපහාර දැක්වීම හා රණවිරුවන්ට උපහාර දැක්වීමද, වසර 5ක් තුල ලැබූ නිදහස හා සමය - ආරක්ෂාව ගැන මෙනෙහිකිරිමක්ද සිදුකරන ලදී.
මෙම උත්සව මාලාව ඉදිරි දියන්හිදී ඉතාලියේ වෙනත් නගරවලද සිදුකිරීමට නියමිත වන අතර එම නගර සහ දිනයන් පහත දැක්වේ.
නාපොලි - මැයි 24
කතානියා - මැයි 25
වෙරෝනා - මැයි 27

මේ සැමරීම් සිදුකරන  ස්ථාන සහ වේලාවන් පිළිබඳව වැඩිදුර විස්තර පහත දුරකතනයෙන් ලබාගත හැක.
3885665229