Friday, June 27, 2014

"බයිලා ගමුද Remix කරල" Jazz සන්ගිතයට හා "සිරිසගබෝදී" වේග රිද්මයට.

BNS Dell studio remix song
B N S යනු වකවානුවක් ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ පෙරදිග හා අපරදිග සංගීත පරාස එකට මුසුකර දෙමුහුන් (Hybrid) සංගීත පර්යේෂණයක් නියෙලෙමින් සිටි තරුණයෝය, භාතිය තුල පැවති ඔපෙරා සංගීත දැනුම හා එහි හඬ පිළිබද තාක්ෂනයන් භාවිතා කර වරක් ලංකා සංගිතයේ සිතියම වෙනස් කරන්නට විය, ඔවුන් ඉන්දියාවේ "ආශාබෝශ්ලි" "හරි හරන්" වැනි අග්‍රගණයේ ගායකයන් සමගද එකට සිට ලාංකීය ගීතයට සටහනක් තබයි.

ජෝතිපාල, මිල්ටන් මල්ලවරච්ච්යි, රූකාන්ත වැනි ගායකයන් මෙන් ප්‍රවීන කලාකරුවන් ගේ බාධා, අවහිරකම් අඩුවකින් තොරව ජයගන්නට විය. ,සංස්කෘතිය, සම්ප්‍රදාය විසින් මේ යුගලය ද අකල් මරණයකට ලක්කර ඇත. එදා කුහකමනසිකත්වයකින් තොරව බැලුවේ නම් මේ තරුණ දක්ෂතා අද මීට වඩා තියුණු දුර ගමනක් යනු ඇත!~බොක්කා

****මේ පසුගිය දවසක පැවති දෙරණ Dell Studio සජීවී ව ඔවුන්ගේ දක්ෂතා පැයු අයුරු, මෙහි මහේෂ් දෙනිපිටිය,සමන් ලෙනින්,පේෂල,නද්රෝ යන අය BNS සමග වාදනයේ යෙදෙයි****




Post by BOKKA.

No comments:

Post a Comment