Friday, June 27, 2014

"බයිලා ගමුද Remix කරල" Jazz සන්ගිතයට හා "සිරිසගබෝදී" වේග රිද්මයට.

BNS Dell studio remix song
B N S යනු වකවානුවක් ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ පෙරදිග හා අපරදිග සංගීත පරාස එකට මුසුකර දෙමුහුන් (Hybrid) සංගීත පර්යේෂණයක් නියෙලෙමින් සිටි තරුණයෝය, භාතිය තුල පැවති ඔපෙරා සංගීත දැනුම හා එහි හඬ පිළිබද තාක්ෂනයන් භාවිතා කර වරක් ලංකා සංගිතයේ සිතියම වෙනස් කරන්නට විය, ඔවුන් ඉන්දියාවේ "ආශාබෝශ්ලි" "හරි හරන්" වැනි අග්‍රගණයේ ගායකයන් සමගද එකට සිට ලාංකීය ගීතයට සටහනක් තබයි.

ජෝතිපාල, මිල්ටන් මල්ලවරච්ච්යි, රූකාන්ත වැනි ගායකයන් මෙන් ප්‍රවීන කලාකරුවන් ගේ බාධා, අවහිරකම් අඩුවකින් තොරව ජයගන්නට විය. ,සංස්කෘතිය, සම්ප්‍රදාය විසින් මේ යුගලය ද අකල් මරණයකට ලක්කර ඇත. එදා කුහකමනසිකත්වයකින් තොරව බැලුවේ නම් මේ තරුණ දක්ෂතා අද මීට වඩා තියුණු දුර ගමනක් යනු ඇත!~බොක්කා

****මේ පසුගිය දවසක පැවති දෙරණ Dell Studio සජීවී ව ඔවුන්ගේ දක්ෂතා පැයු අයුරු, මෙහි මහේෂ් දෙනිපිටිය,සමන් ලෙනින්,පේෂල,නද්රෝ යන අය BNS සමග වාදනයේ යෙදෙයි****




Post by BOKKA.

Friday, June 20, 2014

Supreme Lanka TV 2

Supreme Lanka TV


තාරුන්‍යයේ නොමියන සැන්දෑව 2014, වෙරෝන නගරයේ මහා කඹ ඇදීමේ තරඟය සහ සංගීත සැණකෙළිය අද සවස සජීවී විකාශනය බලාපොරොත්තු වන්න.


Monday, June 16, 2014

Supreme Lanka TV

Supreme Lanka TV

තාරුන්‍යයේ නොමියන සැන්දෑව 2014, වෙරෝන නගරයේ මහා කඹ ඇදීමේ තරඟය සහ සංගීත සැණකෙළිය අද සවස සජීවී විකාශනය බලාපොරොත්තු වන්න.


Testing... On Air...


Watch live video from supremelanka on www.justin.tv

Sunday, June 15, 2014

Civil Rights Protection.

මෙන්න අපි මුලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ශිෂ්ට සම්පන්න සහ ධාර්මික ක්‍රමය.
මේවා මෙවිදිහට කරලද සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා කියන්නේ?
ආගම බේදයකින් තොරව මිනිසුන්ට ධර්මය සදාචාරය ගැන කියාදෙන අයම මෙසේ හැසිරෙනවනම්, සාමාන්‍ය මිනිසුන් මොනවා කලාම මොකද? No Comment

Friday, June 13, 2014

Religious rights explained by ASP Ajith Rohana

ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහය ..

www.supremelanka.com

www.supremenet.biz

http://verona-news9.blogspot.it/

http://italian-chefs.blogspot.it/

http://wonderful-italy.blogspot.it/

http://supremelankasinhala.blogspot.it/

Religious rights explained by ASP Ajith Rohana

Monday, June 2, 2014

buses for sale

කොළඹ පුත්තලම ධාවනය වෙමින් පවතින හොඳ තත්වයේ බස්රථ 2ක් , මාර්ග ගමන් බලපත්‍ර (Root permits) සමග වහාම විකිණේ.
ලියාපදිංවි අංක GO සහ NA කාණ්ඩ වලට අයත් මෙමෙ බස්රථ වල මිල පිළිවලින් රුපියල් ලක්ෂ 85ක් සහ 95ක් බැගින් වේ.
වැඩි විස්තර සඳහා අමතන්න  ඉතාලිය +39 324-093.4445

Sunday, June 1, 2014

Police Dance in public