Friday, May 23, 2014

Holiday Weekend Meteor Shower

2014 මැයි 24, 25 පුදුමාකාර උල්කාපාත වර්ෂාව 

මේ වසරේ විශාලම උල්කාපාත වර්ෂාව අද (24දා) සහ හෙට (25) පෘථිවිය මත පතිත වේ. මෙම උල්කාපාත වර්ෂාව පියවි ඇසෙන් හොදාකාරවම දැකබලා ගැනීමේ අවස්ථාව ඇත්තේ උතුරු ඇමෙරිකාවේ හා කැනඩාවේ වැසියන්ට බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසයි. ලංකාවට මෙම උල්කාපාත වර්ෂාව ඇදහැලෙනුයේ දහවල් කාලයේ වන හෙයින් මෙරට ජනතාවට එය දැකබලා ගැනීමේ අවස්ථාව නොලැබෙන නමුත් වෙනදාට වඩා රාත්‍රි කාලයේදී උල්කාපාත දැකගත හැකිවනු ඇති බව පෙරේරා මහතා පවසයි.

 මෙය ධූමකේතුවක් ගිය මාර්ගයක් හරහා පෘථිවිය ගමන් කරනු ලබන දුර්ලභ අවස්ථාවක් වන හෙයින් විශාල උල්කාපාත ප්‍රමාණයක් දැකගත හැකි වන අතර, ඒවා ක්‍ෂිතිජයේදීම ගිනිගෙන දැවී දූවිලි ලෙස පොළවට පතිත වන හෙයින් එයින් කිසිදු හානියක් නොවන බවද ඒ මහතා කීය


පහත දැක්වෙන්නේ එම උල්කාපාත වර්ෂාව දැකගන්න නොහැකි අයට ඉතාමත් දර්ශනීය උල්කාපාත ප්‍රතිනිර්මාණයක්. 
හොඳින්ම බලාගන්න Full Screen ඔබන්න.

Ascendance from



 If you've ever wanted to wish upon a shooting star, you'll have plenty of chances late tonight and into early Saturday morning.
An exquisite meteor shower dubbed the May Camelopardalid may put on a never-before-seen spectacle that has the potential to rival, or even exceed, the Perseid meteor shower of August. 

ABC US News | ABC International News

No comments:

Post a Comment