Tuesday, May 20, 2014

Sri Lanka marks 5th anniversary of war victory

ශ්‍රී ලංකා උතුරු නැගෙනහිර ත්‍රස්තවාදය දුරු කිරීම 5 වන  සැමරුම ඉතාලියේදී.....




Sri Lanka marks 5th anniversary of war victory

COLOMBO, SRI LANKA—Sri Lanka’s government marked the fifth anniversary of its civil war victory over ethnic Tamil separatists on Sunday by displaying the country’s military strength, while preventing Tamil civilians from publicly remembering their dead.
The government’s approach highlights the deep ethnic polarization that remains in this island nation despite the end of the quarter-century civil war.
President Mahinda Rajapaksa presided over a Victory Day ceremony in the southern coastal town of Matara, where military personnel paraded in the streets with tanks and artillery guns, while fighter jets flew overhead.




වසර 30 කට අධික කාලයක් පුරා සිංහල, දෙමල ජනතාව මුහුණදුන් LTTE ත්‍රස්තවාදී ක්‍රියා වලට නිමාවක් ගෙනදෙමින් ශ්‍රී ලංකාව යලිත් එක්සත් කල එම ත්‍රස්තවාදය තුරන්කිරීම පස්වන වරටත් ශ්‍රී ලංකා ජනරජය උත්සවාකාරයෙන් සමරන අතර ...
ඉතාලියේදී   
මෙය සැමරීම නිමිත්තෙන් දීප ව්‍යාප්තව වගර කිහිපයකම වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතී.
මේ සඳහා පුත්තලම් දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්නප්පු ප්‍රධාන සංවිධායක අරුන්ධිත ප්‍රනාන්දු මහතාද ,
වයඹ පළාත් අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂ මැතිතුමාද,
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දඹදෙණිය ආසනයේ ප්‍රධාන සංවිධායක ශාන්ත බණ්ඩාර මහතා සහ 
ඉතාලි ශ්‍රී ලංකික තානාපති තුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මිලානෝ නගරයේ උත්සවාකාරයෙන් යුද්ධයෙන් ජිවිත අහිමි වුවන්ට උපහාර දැක්වීම හා රණවිරුවන්ට උපහාර දැක්වීමද, වසර 5ක් තුල ලැබූ නිදහස හා සමය - ආරක්ෂාව ගැන මෙනෙහිකිරිමක්ද සිදුකරන ලදී.
මෙම උත්සව මාලාව ඉදිරි දියන්හිදී ඉතාලියේ වෙනත් නගරවලද සිදුකිරීමට නියමිත වන අතර එම නගර සහ දිනයන් පහත දැක්වේ.
නාපොලි - මැයි 24
කතානියා - මැයි 25
වෙරෝනා - මැයි 27

මේ සැමරීම් සිදුකරන  ස්ථාන සහ වේලාවන් පිළිබඳව වැඩිදුර විස්තර පහත දුරකතනයෙන් ලබාගත හැක.
3885665229



 

No comments:

Post a Comment